travel zeylan

අපගේ ONLINE ජර්මන් පාඨමාලාව වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු

අප විසින් ඉදිරිපත් කරනු ලබන මෙ පාඨමාලාව  වයස් බේදයකින් තොරව ලන්කාවේ ඕනම තැනක සිට ගෙදරදීම හැදෑරීමට ඔබට දැන් අවස්තාව උදාවී ඇත.

Admissions

Prepere for the future

විශේෂයෙන්ම අනාගතයේදී සන්චාරක ක්ශේත්‍රයට බැදීමට උනන්දුවක් දක්වන අපගේ දූ පුතුන්ට විශේෂ පුහුණුවක් අප විසින්ලබාදෙන අතර

රැකියා අවස්තා බොහොමයක් සන්චාරක ක්ශේත්‍රය තුල ලබාදීමට අප වගබලාගන්නෙමු

Location: Ocean Garden Resort, Gall Road, Bentota

Telephone: (074) 17 666 44

Email: c[email protected]

School Hours: Sunday-Saturday: 8am – 10pm

we starts every month

හැම මසකම 25 වන දින මෙම පාඨමාලා මුල සිට ආරම්භ කරනු ලබයිඑම නිසාවෙන් ඔබට මුලු අවුරුද්ද පුරාවටම ඕනම අවස්ථාවක මෙයට සම්බන්ධ වීමට ඉඩ කඩ ලැබී ඇත සහ මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම සිංහල බසින් කියාදෙනු ලබයි.

Mission

Our Mission  

ලංකාවේ රැකියා විරහිතව සිටින සහ අලුතෙන් යමක් ඉගන ගැනීමට කැමති අපගේ දක්ෂ දූ පුතුන්ට අලුත් මාවතක් පෙන්වා දීමඅපගේ මූලික අරමුණයි

HOW WE DO IT

දැනට ගුරුවරුන් 35 ක් යටතේ අපි මෙම පාඨමාලාව ආරම්භ කර ඇති අතර, සිසුන් කාන්ඩ වශයෙන් වෙන්කර ගුරුවරුන් වෙතයොමු කරනු ලබනවාසෑ කන්ඩායමක්ම සිසුන් 10 සමන්විත වෙනවා.එම නිසාවෙන් සෑම සිසුවෙකුටම ගුරුවරයාගේ සම්පූර්ණඅවදානය ලැබෙනවා.  

වැඩි විස්තර දැනගැනීම සදහා අපව සම්බන්ධ කරගන්න 

– Singhara de Silva

Students

After School programs

Faculty

Years Established

Get In Touch

Location: Ocean Garden Resort, Gall Road, Bentota

Telephone: (074) 17 666 44

Email: c[email protected]

School Hours: Sunday-Saturday: 8am – 10pm

PLEASE FEEL THE FORM. WE WILL CONTACT YOU WITHIN 24 HOURS

German class

  • Choose
  • Central Province

Youtube

Folgen Sie uns

Facebook

Folgen Sie uns

Instagram

Folgen Sie uns